-->

Monday, August 1, 2016

ඔයාලගේ Facebook Post වලට , ගින්දර වගේ Like පෝලිමක්...

ඔයාලගේ Facebook Post වලට , ගින්දර වගේ Like පෝලිමක්... !! 2015 [ How to get more Likes on your Facebook Posts 2015 ]

 මේක ඇවිල්ලා ගින්දර වගේ වැඩක්.. ඒ කිව්වේ පෙනුමෙන් ලස්සනට තිබුනට ටිකක් විතර භයානකයි !! බය වෙන්න එපා.. මම හෙමීට හැමදේම ගැන කියන්නම්කො.. හරි එහෙනම් අපි පොස්ටුව පැත්තට යොමු වෙමු !!





මේකයි ,
ඔයාල fb එකේ ; එකේක status , photoes වගේඒවා upload හෝ share කරනවා... ඉතින් මේ විදියට ඔයාල fb එකේ දාන ඒවට
LIKE එහෙම නෑනේ ගොඩක් අයට.. සමහර අයගේ post වලට තියෙන්නේ  LIKE 1ක් හෝ 2ක් වගේ පොඩි ගානක්. තවත් සමහරක් අයට LIKE 200ක් 300ක් හෝ ඊටත් වැඩියෙන් තියෙනවා ඔයාල දැකලා ඇති. ඉතින් මම අදමේ කියන්නේ යන්නේ , අන්න ඒ විදියට එක සැරේට LIKE පෝලිමක් ගන්න විදියයි.. ඒ කිව්වේ විනාඩි 2, 3කින්LIKE 500ක් 1000ක් වුනත් අරගන්න විදියයි !!

මේ පොස්ටුව කියවනකොට , ඔයාලට අලුතින් අහන්න ලැබෙන වචන 2ක් තියෙනවා.. ඉස්සරවෙලාමමම , ඒ වචන 2 පැහැදිලි කරන්නම්.


Access token = Access token කියන්නේ , එක් එක් fb account එකට වෙන වෙන ම තියෙන පොඩි code එකක්. ඔයාල මේක අහල නැති වුනාට, මේක අපේ account එකට ගොඩක් වැදගත් දෙයක්. මොකද , මේ Access token එකෙන් තමයි, ඔයාල LIKE හෝ COMMENT කරන ඒවා රඳා පවතින්නේ. 

අපි මෙහෙම හිතමුකෝ , නිකමට වත් මම ඔයාලගෙන් කෙනෙක්ගේ Access token එක දන්නවා නම් , මට පුළුවන් ; මේ fb එකේ ඔයා වගේ පෙනී සිටින්න. ඒ කිව්වේ, ඔයා fb ආවේ නැතත්, මට පුළුවන් ඔයා විදියට fb ඇවිත් ඕන දෙයකට LIKE හෝ COMMENT කරන්න.. හැබැයි මට ඔයාලගේ password වෙනස් කරන්න නම් බෑ.. මට පුළුවන් ඔයා වගේ පෙනී සිටින්න විතරයි. දැන් තේරෙනවා නේද මේ Access token කියන එක කොච්චර වැදගත් දෙයක් ද කියලා.. අන්න ඒ නිසා, ඔයාලගේ Access token එක වෙන කිසිම කෙනෙක්ට දෙන්න එපා.. ඔයාගේ Access token එක මොකක්ද කියලා දැනගන්න විදිය මම තව ටිකකින් කියන්නම්.....

Post ID = මේකත් ටිකක් විතර වැදගත් එකක්... ඔයාල fb එකේ දාන status හෝ photo වලට ආවේනික වූ Post ID එකක් තියෙනවා.. ඒ කිව්වේ, අපි හිතමුමම දැන් status එකක් දැම්ම කියලා.. අන්න ඒ status එකටම වෙන් වුනු පොඩි අංකයක් තියෙනවා.. අන්න ඒකට තමයි Post ID කියන්නේ... Post ID එක බලන්නේ මෙහෙමයි.... ඔයාලගේ ඕනෑම fb post එකක උඩම, වෙලාවක් වැටිලා තියෙනවා දැකල ඇතිනේ... හරියට මේ වගේ..
February 25
1 hour ago
a few seconds ago

දැන් අන්න ඒ වෙලාව උඩ Right Click කරලා Open Link in New Tab කියන එක click කරන්න. එතකොට අලුත් tab එකකින් ඔයාගේ ඒ post එක open වේවි. දැන් address bar එකේ මෙන්න මෙහෙම තියෙද බලන්න....

https://www.facebook.com/photo.php?fbid=448899025237842
ඔය රතු පාටින් තියෙන්නේ Post ID එක. අන්න ඒ වගේ ඔයාගේ ඕනෑම post එකක Post ID එක හොයාගන්න පුළුවන්..
විශේෂයෙන් කියන්න ඕන , ඔයා මේ විදියට LIKE අර ගන්න හදන post එක , Public කරපු එකක් විය යුතුයි. ඒ කිව්වේ, ඔයාගේ ඒ post එක ඕන කෙනෙක්ට පේන විදියට හදලා තියෙන්න ඕන.. නැත්තම් මේ විදියට ඔයාලට LIKE ගන්න බෑ.. ඒ නිසා,  Public කරපු  post වලට විතරක් , LIKE ගන්න උත්සාහ කරන්න !!

ඔන්න දැන් අපි ආයෙත් පොස්ටුව පැත්තට එනවා... දැන් තමයි ඔන්න වැඩ පටන් ගන්නේ !!

මුලින්ම ඔයාල, facebook වල Followers කියන එක ON කරගන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි ,  https://www.facebook.com/settings?tab=followers කියන LINK එකට ගිහින්, Who Can Follow Me කියන එක Everybodyකරන්න..දැන් හරි !!













දැන් එහෙනම් ඔයාල මෙන්න මේ link එකට යන්නකෝ... ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click 

කරන්න ) »»»Official-Liker

දැන් ඔය open වුන tab එක ඔහොමම තියාගෙන, මේ link එකටත් යන්නකෝ... ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න ) »»» Access Token

ඔය ලින්ක් එකට ගියාම, ඒ page එකේ තියෙන First Click Here To Allow Permissions! කියන එක click කරන්න.






එතකොට අලුතින් tab එකකින් ඔයාලව HTC Sense කියන Facebook app එක සමඟ සම්බන්ධ කරනවා. ඔයාල FB log වෙලා ඉන්න නිසා, කෙලින් ම ඔයාලව  app page එකට අරගෙන යාවි. ඔතනදි ඔයාලගෙන් අහවි, මේ app එකට ඉඩ දෙනවද නැද්ද කියලා.. ඒවා හැම එකක්ම OK කරලා app එකට ඉඩදෙන්න. ඊළඟට ඔයාලව මෙන්න මේ වගේ page එකකට ගෙනයාවි...





ඊළගට, ආයෙත් අර කලින් open වුනු tab එකේ Then Click Here To Get Access Token! කියන එක click කරන්න.
































ඊට පස්සේ මෙහෙම page එකක් ඒවි.























දැන් ඔය උඩ address bar එකේ තියෙන link එක සම්පුර්ණයෙන් copy කරගන්න.. ඊළගට ඔය window එක close කරලා... දැන් අර මම මුලින්ම යන්න කියපු link එක තියෙන tab එකට යන්න.. ඒ කිව්වේ Official Liker කියලා තියෙන tab එකට. දැන් ඔය page එකේ ටිකක් පහළට යනකොට පේන්න තියෙන search box
එකේ copy කරගත්ත link එක paste කරලා  Submit කියන එක click කරන්න... දැන් අපි ඔය copy කරගත්ත link එකේ , Access token = xxxxxxxxxxxxxxxxxx
මෙන්න මෙහෙම අංක වගයක් තියෙනවා... අන්න ඒ අංක ටික තමයි, ඔයාගේ account එකේ Access token එක... හරි, ඔයාල  Submit කියන එක click කළාම අලුත් page එකකට යනවා..



































ඔන්න ඔය කියපු තැන click කරලා , captcha එක හරියට type කරලා Continue කරන්න. එතකොට එන page එක skip ad කරන්න.. ඊට පස්සේ එන page එකෙන් USE OFFICIAL LIKER කියන එක click කරලා, එතකොට එන page එකේ Set Number Of Likes: කියන එක උපරිම වැඩි කරලා Apply කරන්න.
ඒ page එකේ ටිකක් පහළට ආවම,Use Official Liker කියලා button එකක් තියෙනවා. අන්න ඒක click කරන්න.
දැන් ඔයාලට පෙනේවි, ඔයාලගේ account එකේ ඔයාලා දාපු status ඔතන තියෙනවා.. දැන් ඔයNavigation tab වගයක් තියෙනව ඔයාලට පේනවා ඇතිනේ..




























තමන්ට ඕන ;    photo එකකටLIKE ගන්න නම්, photo කියන tab එකට ගිහින් අදාළ photo එක තෝරන්න.. ඒ විදියට තමන්ට ඕන දේ තෝරන්න. එහෙම නැත්තම්Custom id කියන එකට ගිහින් කෙලින් ම, අර මම කලින් කියපු විදියට post id එක හොයාගෙන, ඒක ඔතන තියෙන පොඩි box එකේ paste කරලා submit button එක click කරන්න...

දැන් ඉතින් ටික වෙලාවක් ඉන්න.... ටික වෙලාවකින් success කියලා වැටේවි... අන්න එතකොට බලන්න ඔයාගේ ඒ post එකට LIKE කීයක් ලැබිල ද කියලා.....

දැන් ඔයාලට මේ වෙබ් සයිට් එකෙන් logout වෙන්න ඕන නම් , App Center කියන එකට ගිහින් HTC sense කියන app එක Remove කරන්න... එතකොට හරි !!

ඔන්න ඔහොමයි ගින්දර වගේ LIKE ගන්නේ... මේ විදියට පුළුවන්, ඔයාලට comments අරගන්න සහ ඔයාලගේ followers ලා ප්‍රමාණය වැඩි කරගන්නත්..

පොස්ටුව ඉවරයි කියලා හිතුවට තාම ඉවර නෑ... දැන් කට්ටියද දන්නවද මේ විදියට එක පාරට LIKE ලැබුනේ කොහොමද කියලා?? මැජික් එකක්ද??  නෑ නෑ එහෙම එකක් නෙවෙයි... මෙතන වෙන්නේ පොඩි හුවමාරුවක්... ඉන්නකෝ තේරුම් කරලා දෙනකම් !!

Access token කියන්නේ මොකක්ද කියල මම කලින් කිව්වනේ.. මම මේක කාටවත් දෙන්න එපා කියලත් කිව්වා මතක ඇතිනේ. ඉතින් ඔය දැන්, මේ web site එකට ඔයාගේ Access token එක දීලනේ !!! ඔන්න දැන් සමහරවිට කට්ටියට තේරෙන්න ඇති.. ඉන්නකෝ තව පැහැදිලි කරනකම්...

මෙහෙමයි , ඔයා දැන් ඔයාගේ Access token එක,මේ servers වලට දුන්නම, එයාල එයාලගේ web site එකට ඔයාල වගේ log වෙලා ඉන්න අනිත් අයගේ post වලට LIKE දානවා.. ඒ කිව්වේ , ඔයා වගේම තව අය මේ web site එකට ඇවිත් Post ID එක දීල, ඒකට LIKE ගන්න අය ඉන්නවනේ.. අන්න එයාලට LIKE දෙන්නේ ඔයාලා.. ඔයාලා දන්නේ නැති වුනාට , Access token එක මේ servers වලට දුන්නම, ඒවායින් කරන්නේ ඔයාට හොරෙන් අනිත් අයගේ ඒවටLIKE දාන එක...

තවත් හොදට මේක තේරෙන්න නම් , ඔයාලගේ Activity log එකට ගිහින් බලන්න... ( FB එකේ දකුණු පැත්තේ උඩම තියෙන settings icon එක click කරලා , Activity log කියන එක click කරන්න ) ඒකට ගියාම ඔයාලට පෙනේවි, ඔයාල නොදැනුවත් ව , කිදෙනේක්ගේ post වලට LIKE , COMMENT වැටිලද කියලා... අන්න එකයි මම මේ පොස්ට් එකේ මුලින් කිව්වේ, මේක ටිකක් භයානකයි කියලා... එකයි ගින්දර වගේ කිව්වේ... හොද පැත්ත සහ නරක පැත්ත යන දෙකම තියෙනවා... ඉතින් ඔයාලා කැමති නම්, මේක දිගට ම try කරලා මේ විදියට LIKE පෝලිමක් ම අරගන්න... අකමැති අයට නම් ඉතින් කරන්න දෙයක් නෑ.... ගොඩක් වෙබ් අඩවි වල මේ වගේ LIKE ගන්න ක්‍රම තිබුනට, ඒකෙ අයහපත් පැත්ත ගැන එයාලා කියලා නෑ... ඉතින්
ඔන්න මම දෙපැත්ත ගැන ම කිව්වා...ඉතුරු ටික ඉතින් ඔයාලගේ අතේ... ඔන්න දැන් පොස්ටුව ඉවරයි !!

3 comments: