-->

Sunday, July 31, 2016

පැන්සල - සිංග්‍රීසි - සිංහලට පරිවර්තනය කරන මෘදුකාංගය නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න

පැන්සල - සිංග්‍රීසි - සිංහලට පරිවර්තනය කරන මෘදුකාංගය නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Direct Download Sinlish - Sinhala Converter. ]





 අද ඔයාලට දෙන්නේ සිංග්‍රීසි - සිංහලට හරවන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්.

මේකෙ නම තමයි " පැන්සල ".

මේ පැන්සල මෘදුකාංගය ගොඩාක් දියුණු මට්ටමේ පවතින එකක්.

මේ පැන්සල මෘදුකාංගය නිර්මාණය කරල තියේන්නේ Serandib Soft කියන ආයතනයක්. 

මේ තියේන්නේ Serandib Soft සයිට් එකේ ලින්ක් එක - www.SerandibSoft.com


හරි , දැන් ඔයාලගේ මෙහයුම් පද්ධති වර්ගයට අදාල වන පැන්සල මෘදුකාංගය , මේ පහල ලින්ක් වලින් නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.

මේ ඩවුන්ලෝඩ් ලින්ක් ක්ලික් කරාට පස්සේ අලුත් ටැබ් එකක් Open වෙවි. අන්න ඒ පිටුවේ තියේන Name ( First & Last ) , Email හා
 Province ( ඔබ ශ්‍රී ලංකිකයේක් නම් පමණක් ) කියන ඒවා සම්පුර්ණ කරල ඉවර වෙලා , Submit & Download කියන එක ක්ලික් කල පසු ඔබට පැන්සල මෘදුකාංගය නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කර ගැනිමට හැක. ]






Win XP වලට මේ පැන්සල මෘදුකාංගය ඉන්ස්ටෝල් කරන්න කලින් , Win XP වලට සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කර තිබිය යුතුයි.
ඔබේ Win XP වල සිංහල යුනිකෝඩ් නැතිනම් , ඔබේ Win XP මෙහයුම් පද්ධති වර්ගයට අදාල වන සිංහල යුනිකෝඩ් පහල ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්න.



Win XP හැර අනෙක් මෙහයුම් පද්ධති වලට නම් , ගොඩක් වෙලාවට සිංහල යුනිකෝඩ් එනවා.
ඒත් , ඉතින් අනෙක් එවටත් සිංහල යුනිකෝඩ් නැතිනම් , පහල ලින්ක් වලින් ඔබේ මෙහයුම් පද්ධති වර්ගයට ගැලපෙන සිංහල යුනිකෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න.


No comments:

Post a Comment