-->

FUN TRICS & TIPS

Unlock Huawei E303 and latest Dongle (Dongle Unlock Part 2) ඩොන්ගල් අන්ලොක්




සුබ දවසක් ඔයාල සියලු දෙනාට!
ටික දවසකින් තමයි පොස්ට් එකක් ලියන්නත් වෙලාවක් ලැබුනෙ ගොඩක් අය මගෙන් අහල තිබුන HUAWEI E303 Dongle එක Unlock කරන ආකාරය. මට වෙලාවක් තිබුනෙ නැති නිසා ඒගැන post එකක් ලියන්න කල් ගියා. අද ඒකට හොදම වෙලාව කියල මට හිතුන. මටත් අද ලැබුන  Lock Dongle එකක් ඒකට දාන්න පුලුවන් Mobitel  Sim එකක්  විතරක් නිසා ඒක unlock කරන්න කියල  හිතුව. මම මේක  Google එකේ search පාරක් දාල තමයි  හොයාගත්තෙ. මේක ගින්දර වගේ වැඩ කලා ඒක නිසා තමයි මම අද ලිවුවෙ පොස්ට් එකක් විඳිහට. වැඩි කතා නැතුව වැඩේට බහිමු.
පියවරෙන් පියවර මම පහලින් දාන්නම්. ඔයාල ඒ විදිහට කලොත් පහසුවෙන්ම වැඩේ කර ගන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
READ MORE







කී බෝඩ් එකේ ලයිට් පිස්සු වට්ටමු.

මේක ලස්සනටම කරන්නනම් මල්ටිමීඩියා කීබෝඩ් වලින් තමයි. මොකද ගොඩක් නොමල් කීබෝඩ් වල තියෙන්නේ LED bulb 3ක් විතරනේ. ඉස්සෙල්ලම් Notepad එකක් Open කරගෙන මෙන්න මේ ටික copy & paste කරගන්න.

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

දැන් ඕක අර කලින් වගේම .vbs file එකක් විදිහට save කර ගන්න.
එතකොට අළුතෙන් create වෙන Vbs File එක Double Click කරන්න. දැන් ඔයාලගේ කීබෝඩ් එකේ තියන ලයිට් රටාවකට ලස්සනට පත්තුවෙයි. 

දැන් ඕක නවත්තන්න ඕනිනම්..Task Manager යන්න. ඒකට යන්න Alt+Ctrl+Delete press කරලා පුළුවන්. එහෙම නැත්නම් Task bar එක Right click කරලා Start Task Manager කියන එක click කරන්න. ඔය මොන ක්‍රෙමන් හරි ඒක Open කරගෙන ඒකේ Processes වල run වෙවී ඇති  wscript.exe කියලා එකක්. අන්න ඒක click කරලා. End Process කරන්න. එතකොට බල්බ් පිස්සු කෙලින එක නවතියි.. :)


computaරේ..... කතා කරවමු.

මෙන්න මේකයි කරන්න යන්නේ. තමන්ටම කියලා තමන් ලියන වචනයක් හො වාක්‍යක් ඇහෙන්න කියවන සොෆ්ට්වෙයා එකක් වගේ එකක් හදන්නයි යන්නේ. පට්ට ලේසියි වැඩේ.

  1. පියවර :- Notepad එකක් Open කර ගන්න.
  2. පියවර :- මෙන්න මේ කෝඩ් එක එකේ ටයිප් කරන්න.

    Dim Message, Speak
    Message=InputBox("Enter Your Text","Speak")
    Set Speak=CreateObject("sapi.spvoice")
    Speak.Speak Message
  3. ඔන්න ඕක ටයිප් කරලා. Save As ගිහින් speak.vbs හරි *.vbs හරි විදිහට ටයිප් කරලා Save කරන්න. 
  4. දැන් ඒ Save කල විදිහෙ නමින් වෙන icon එකකින් එකක් හැදිලා ඇති. අන්න ඒක Double Click කරන්න
  5. දැන් පෙනෙයි මෙන්න මේ වගේ එකක්. ඒකේ හිස් කොටුවේ තමන් කැමති දෙයක් ලියලා Ok කලාම. කම්පියුටර් එක ඒ වචනය හො වාක්‍යය කියවාවි. කරලා බලන්නකෝ..


Remote එකෙන් ගෙදර තියෙන Lights On / Off කරමු



කවුද අකමැති තමන්ගෙ ගෙදර තියෙන විදුලි බුබුලු Remote එකෙන් On / Off කරන්න.
 ඉතින් අද කියලා දෙන්න යන්නෙ ඒක කරන්නෙ කොහොමද කියලා.




පරන ෆෝන් එකෙන් දුරස්ථ පාලයක් හදමු.. හරිම සරලයි..



 මේක ඔයාලටත් අත්හදාබලන්න පුලුවන් වැඩක්. වැඩකට ගන්නැති මොබයිල් ෆෝන් එකක් න වඩාත් හොදයි.


මේ වගේ එකක් උනත් කමක් නෑ Vibration තියෙන්නත් ඕනා..නැත්නම් වැඩේ අමාරු කරයි.


No comments:

Post a Comment