-->

INTER NET TRICS & TIPS


ඔයගොල්ලෝ blog එකක් කරනකොට මුහුණදෙන ලොකුම ගැටලුව මොකක් ද?
කිසිම  සැකයක් නැතුව ඔයාල ට තියෙන ලොකුම ගැටලුව ඔයාල දාන බ්ලොග් පෝස්ට්ස් Copy කර ගෙන වෙන වෙන බ්ලොග්ස් වලදා ගන්න එක. එහෙම Copy කලාම ඔයගොල්ල මොකක් කරන්නද? “ඕක මගේ” කියල මොනිටරේට කෑ ගහන එක? නැත්නම් ” මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා” කියන එක?
බය  වෙන්න එපා, ඕකට විසදුම මම දෙන්නම්.

READ MORE



වැස්සට කැස්ස හැදෙන්නේ නැති ( කියල කියන ) WWW හැරුනහම ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන්නේ Mobile Broadband නේ. ඒ කියන්නේ ගොඩක් අය නෙට් යන්නේ ඩොන්ගල් වලින්. ඉතින් ඔය ඩොන්ගල් වල එන Default Software එක තමයි Mobile Partner. අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ Mobile Partner අලුත්ම Versionඑක.


No comments:

Post a Comment