ෆේස් බුකියෙන් Phone එකට    නොමිලේ Reloads....


 Reloads!!!


ඔන්න අදත් ගෙනාව නොමිලේ දෙන දෙයක්.
කැමතිද නොමිලේම 4n එකට Reloads දා ගන්න??
මෙන්න ක්‍රමය, පියවරෙන් පියවර.
මුලින්ම ෆේස් බුකියට ලොග් වෙලා හිටිමුකො.

ඊට පස්සේ පහල තියෙන ලින්කුව ක්ලික් කරන්න.



 ෆේස් බුකියේ හෝ වෙබ් අඩවියක ඇති පින්තුර ටික එකපාරින් DOWNLOAD කරගමු.


             

ඔන්න යාලුවෝ ටිකට අද මම ගෙනාවා තවත් පට්ට සොෆ්ට්ව්යාර් කෑල්ලක් අපිට ලස්සන ලස්සන පින්තුර තියෙන ෆේස් බුකියේ page එකක් හරි වෙබ් අඩවියක් හරි හම්බුනොත් ඉතින් පනදාගෙන එකින් එක download හරි save හරි කරනවනේ ඉතින් පින්තුර 1000 ක් විතර තියෙන තැනකින් කොහොමද අකින් එක download කරගන්නේ පනයයි අන්න එකට මම සයිබරයේ සරි සැරිසරන ගමන් නියම බඩ්ඩක් හොයාගෙන අවා මේකෙන් ෆේස් බුකියේ page එකක් හරි වෙබ් අඩවියක හරි තියෙන පින්තුර ඔකොම එකාර්පාරින් download කරගන්න පුළුවන් මෙන්න බලන්නකො.

මෙහෙම තියෙන පින්තුර
READ MORE