-->

Sunday, July 31, 2016

ගින්දර වගේ files copy කරන්න ...

ගින්දර වගේ files copy කරන්න 





ගින්දර වගේ files compy කරන්න ඉතින් හොදම sft එක TeraCopy බව නොදන්න කෙනෙක් නැතිතරම් නේ ....

ඉතින් අද මම දෙන්න යන්නේ TeraCopy වල අලුත්ම සංස්කරණයයි .



මේක ඉතින් හදිසි වෙලාවකට ගොඩක් වටිනා මෘදුකාංගයක්



එහෙනම් එක බාගන්නකො !!!!! 


download teracopy


ඔය download කරපු exe file එක දෙපාරක්  click කරලා install කරගන්න .


ඊට පස්සේ  ඔයාට copy කරගන්න ඕනේ file එක Drop files here කියන තැනට ඇදලා දන්න.. 

copy වෙන්න  ඕනේ තැනට දන්න copy to තෝරා browse ගොස් අදාල තැන තෝරන්න .



No comments:

Post a Comment