-->

Thursday, July 28, 2016

ෆේස් බුකියේ හෝ වෙබ් අඩවියක ඇති පින්තුර ටික එකපාරින් DOWNLOAD කරගමු.

ෆේස් බුකියේ හෝ වෙබ් අඩවියක ඇති පින්තුර ටික එකපාරින් DOWNLOAD කරගමු.

            
ඔන්න යාලුවෝ ටිකට අද මම ගෙනාවා තවත් පට්ට සොෆ්ට්ව්යාර් කෑල්ලක් අපිට ලස්සන ලස්සන පින්තුර තියෙන ෆේස් බුකියේ page එකක් හරි වෙබ් අඩවියක් හරි හම්බුනොත් ඉතින් පනදාගෙන එකින් එක download හරි save හරි කරනවනේ ඉතින් පින්තුර 1000 ක් විතර තියෙන තැනකින් කොහොමද අකින් එක download කරගන්නේ පනයයි අන්න එකට මම සයිබරයේ සරි සැරිසරන ගමන් නියම බඩ්ඩක් හොයාගෙන අවා මේකෙන් ෆේස් බුකියේ page එකක් හරි වෙබ් අඩවියක හරි තියෙන පින්තුර ඔකොම එකාර්පාරින් download කරගන්න පුළුවන් මෙන්න බලන්නකො.


READ MORE

මෙහෙම තියෙන පින්තුර




පින්තුර download කරගන ඕනේ site එකේ හෝ fb page එකේ ලින්ක් එක සොෆ්ට්වයාර් එකට දල ස්ටාර්ට් කලාම  ඔකොම පින්තුර එකපරින්ම ඔයාලගේ පරිගණකයට download වෙනවා මෙන්න මෙහෙම.






මෙම software එක මෙතන click කොට බාගන්න.

එහෙනම් අයෙත් මේවගේ ලිපියකින් හමුවෙමු හැමොටම සුබ දවසක්.

No comments:

Post a Comment