computaරේ..... කතා කරවමු.
මෙන්න මේකයි කරන්න යන්නේ. තමන්ටම කියලා තමන් ලියන වචනයක් හො වාක්‍යක් ඇහෙන්න කියවන සොෆ්ට්වෙයා එකක් වගේ එකක් හදන්නයි යන්නේ. පට්ට ලේසියි වැඩේ.
- පියවර :- Notepad එකක් Open කර ගන්න.
- පියවර :- මෙන්න මේ කෝඩ් එක එකේ ටයිප් කරන්න.
Dim Message, Speak
Message=InputBox("Enter Your Text","Speak")
Set Speak=CreateObject("sapi.spvoice")
Speak.Speak Message - ඔන්න ඕක ටයිප් කරලා. Save As ගිහින් speak.vbs හරි *.vbs හරි විදිහට ටයිප් කරලා Save කරන්න.
- දැන් ඒ Save කල විදිහෙ නමින් වෙන icon එකකින් එකක් හැදිලා ඇති. අන්න ඒක Double Click කරන්න
- දැන් පෙනෙයි මෙන්න මේ වගේ එකක්. ඒකේ හිස් කොටුවේ තමන් කැමති දෙයක් ලියලා Ok කලාම. කම්පියුටර් එක ඒ වචනය හො වාක්‍යය කියවාවි. කරලා බලන්නකෝ..
No comments:
Post a Comment