තත්පරෙන් කොම්පියුටර් එක shutdown කිරිල්ල
1. right click on Desktop (මේ කියපු සිංහලේ දන්නවනේ... කඩ්ඩෙන් කොටන්න තේරෙන්නෙ නෑ.. මොකද තවම සියල්ල දත් නෙවෙයිනේ... ;) )
2. new > shortcut
3. type the location of the item කියල ඉල්ලන තැනට මෙන්න මේක කොටන්නකෝ.. shutdown -s -f -t 2 -c "I want to shutdown" (මෙතන මේ 2 කියන්නෙ තත්පර ගණන...ඔයාට ඕන නම් මේක වැඩි කරගන්නත්... I want to shutdown කියල දෙන මැසේජ් එක වෙනුවට ඔයාට කැමති එකක් කොටන්නත් අවසරේ දෙනව... )
4. next > finish
5. දැන් ඩෙස්ක්ටොප් එකේ ඔයා හදපු මේ shutdown කරන ඔප්ෂන් එක හැදිල ඇති... ඒක right click > Propertties > change icon එකෙන් icon එකක් දාගෙනම බලන්නකෝ... ගින්දර වගේ වැඩ නේද කියල..
…
No comments:
Post a Comment