-->

Sunday, June 5, 2016

Edit / Format බැරි Pen  ......Edit /Format කරමු..............


ඕන් එහෙනම්.. රයිට් ප්‍රොටෙක්ට් වෙච්ච පෙන්, චිප් හැක් කරන්න ගොඩ දා ගන්න.. මගෙන්
1. WindowsKey + R (Run)
2.  regedit කියල ටයිප් කරල එන්ටර් කරන්නකෝ....
3. HKEY_LOCAL_MACHINE > SYSTEM >CurrentControlSet > Control > StorageDevicePolicies 
උඩ ක්ලික් කරල Modify දෙන්නකෝ...
4. Value Data "1" තියෙන්නේ...නේද....? අන්න ඒක බින්දුව ("0") කරල එන්ටර් කරන්න

සමාවෙන්න යහලුවනේ... සමහර අයගේ "StorageDevicePolicies" option එක disable වෙලා... ඒක ඔයාලටත් මතු උණොත් මේ ලින්ක් එකෙන් ඒක ඩවුන් කරගෙන හදාගන්න......
http://www.howtogeek.com/howto/windows-vista/registry-hack-to-disable-writing-to-usb-drives/ 

No comments:

Post a Comment