-->

Wednesday, August 3, 2016

Prisma Android App එකෙන් වැඩ දාමුද....?

Prisma Android App නිකුත් වූ වගයි | Get it on Google Play

ඔන්න කවුරුත් බලන් හිටිය ප්‍රිස්මා හි Android සංස්කරණය මේ වන විට නිකුත් වෙලා තියෙනවා. මෙතෙක් කල් Apple App Store එකට පමණක් සිමා වෙලා තිබුණු Prisma app එක දැන් Google Play හරහා ඔබේ Android Device එකට Download
කරගැනීමට පුළුවන්. Fake Apps ගොඩක් තියෙනවා. ඒ නිසා හරිම app එක මේ link එකෙන් ගිහින් ගන්න [7 MB]. දැනටමත් ගොඩ දෙනෙක් Download කරගෙන ඉවරයි. ඒ නිසා සමහර වෙලාවට එක වර ගොඩ දෙනෙක් app එක භාවිත කරද්දී Severs Down වෙලා වැඩ කරන්නේ නැතුව යනවා..

No comments:

Post a Comment