-->

Sunday, July 24, 2016

Free 5GB Data - නොමිලේ 5GB දත්ත ලබාගන්න (Hutch)

Free 5GB Data - නොමිලේ 5GB දත්ත ලබාගන්න (Hutch)

මෙන්න ගෙනාවා අලුත්ම දෙයක් ඉක්මන් කරන්න සීමිත කාල සීමාවක් සදහා පමණි. කියන්න බැරි උනා මේ වාසිය Hutch sim භාවිතා කරන අය සදහා පමණි. මේක අර කලින් වගේ හොර ක්‍රමයක් නෙවෙයි එයාලගේ Promotion එකක්.

දැන් ඉවසිල්ලක් නෑ නේද Free Data ගන්න, මම කියන්නම්කෝ විස්තර ටිකක් කොහොමද මේක කෙරෙන්නේ කියලා. මෙහෙමයි

මුලින්ම අපිට Credit Cards එකක් හෝ Debit Cards තිබිය යුතුයි (ඒකේ සල්ලිත් තියෙන්න ඕන Hikzz...)

අනික මම මුලින් කියුවා වාගේ Hutch Sim එකකුත් ඕන.

මේකෙදි අපිට කරන්න තියෙන්නේ අපි Online Recharge කරන එකයි. එතකොට එයාලා Free Data අපි‍ට දෙනවා. පහලින් බලලා ඔයාලට කැමති ගානක් රී ලොඩ් කරගන්නකෝ...


Recharge between (Rs.)Free Data Bonus
1 - 199-
200 - 4991GB
500 - 9992GB
1000 or Above5GB



උඩ තියෙන ලින්ක් එකට ගියාම මේ වගේ එකක් එයි ඒක නිවැරදි ලෙස පුරවන් 


http://online.hutch.lk/hopp/prepaid/payment


ඉට පසුව මෙවැනි පිටුවක් ලැබෙයි. Photo ‍එකේ විදිය‍ට ඔයාගේ Cards එකට අනුව පුරවලා Pay දෙන්න





දැන් මැසේජ් එකකින් ඔයාගේ රී ලෝඩ් එක වැටුනා කියලා.
අ‍ත්‍ෙ මුදල් නොමැති ඔිනෑම විටකත් මේ ක්‍රමය මගින් දුරකථනය රී ලෝඩ් කරගන්න පුලුවන්
එහෙනම් වැඩේ හරි නේද..

1 comment: