-->

Sunday, July 24, 2016

පරන ෆෝන් එකෙන් දුරස්ථ පාලයක් හදමු.. හරිම සරලයි..

පරන ෆෝන් එකෙන් දුරස්ථ පාලයක් හදමු.. හරිම සරලයි..



 මේක ඔයාලටත් අත්හදාබලන්න පුලුවන් වැඩක්. වැඩකට ගන්නැති මොබයිල් ෆෝන් එකක් න වඩාත් හොදයි.


මේ වගේ එකක් උනත් කමක් නෑ Vibration තියෙන්නත් ඕනා..නැත්නම් වැඩේ අමාරු කරයි.
 

මේ තියෙන්නෙ Vibration motor වගයක්.එහෙනම් ෆෝන් එක ගලවලම වැඩේ පටන් ගමු.

 Remove vibra assembly with white rubber cover.

මුලින්ම Vibration motor එක ගලවන්න.
Use soldering iron to connect two wires to printed circuit board 
 දැන් ඒ මෝටර් එකේ වයර් circuit එකට සම්බන්ද වෙන තැන් වලට වයර් දෙකක් පාස්සන්න.




Drill small hole for wires to phone. ඒ වයර් පිටට ගන්න සිදුරක් සාදාගන්න.

Put wires to hole and assemble phone. දැන් ඒ වයර් පිටට අරන් ෆෝන් එකේ පියන වහන්න.

Make hollow to back cover for wires. 

දැන් පොඩි වැඩක් තමා කරන්න තියෙන්නෙ.

ඔය කලු රතු වයර් තමා ෆෝන් එකෙන් පිටට ගත්තෙ ඒවගෙ + - මාරු උනාට අවුලක් නෑ.හැබැයි රිලේ එකේ (ඔය නිල් පාට ගැජට් එකේ.පහල තියෙන්නෙ රිලේ එකක කනෙක්ශන් තියෙන විදිය) 1 2 ට අමුනාගන්න. 3 4 තමා දැන් ස්විච් එකක් විදියට වැඩ කරන්නෙ.


දැන් මේ වයර් අමුන ගත්ත ෆෝන් එකට කෝල් එකක් අරන් බලන්න.
රිලේ එකෙන් ටික් ගාල සද්දයක් ඇහෙයි.
ඒ කියන්නෙ අර 3 4 කොල නිල් වයර් වල ස්විච් එක සම්භන්ද උනා.



මෙන්න මේ විදියට රිලේ එකට LED එකක් සම්භන්ද කරල බලන්න. දැන් කෝල් එකක් දීල බලන්නකො. LED එක on වෙයි. (මන් 1k resistor එකක් ගත්තෙ 9v battery එකක් ගත්ත නිසා). 2v විතර තිබුනොත් LED එකකට හොදා.


ඒත් ඔයාල මේකෙ හොදම හරියට ආවේ නහැනෙ.... අපිට දැන් ලෝකෙ කොහෙ හිටියත් මේ පොඩි circuit එක on කරන්න පුලුවන්. මේ බ්ලොග් එක හොදට කියෙව්ව අයටනම් පුලුවන්. ඒක නරක විදියට පාවිච්චි කරයි කියල හිතලා මන් මෙතන කියන්නෑ.
ඔයාල ගෙදර ලයිට් එකක් ON/OOF කරන්න.වාහනේ Ignition ස්විච් එකට සෙට් කරහෙන කෝල් එකකින් පනගන්වන්න වගේ වැඩ..

ඉතින් ඔයාලත් මේ වගෙ නව නිර්මාන හදල ලංකාවට වැඩදායි දෙයක් කරන්න. 
වැඩේ කොහොමද කියල comment එකකුත් දාලම යන්න..ඔයාලට සුභ දවසක්.

No comments:

Post a Comment