දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන
අංකය ආශ්රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන
ඇමතුම් වලට සවන් දෙමුද ?
අංකය ආශ්රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන
ඇමතුම් වලට සවන් දෙමුද ?
- ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම.කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න.ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා.මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක PHONE එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද PHONE එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා.මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි.
---අපි වැඩේ පටන්ගමු.---
හැඳින්වීම :
- ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්රියාවලියකි.
- SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්රමයෙන් HACK කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)